මගේ මේ බ්ලොග් අඩවිය ආරම්භය සනිටුහන් වන්නේ කඳුලකින්...
ඒ සයිබර් අවකාශයේ ඉලංදාරියා පිළිබඳව මා ප්‍රමාද වී දැන ගැනීමයි.
ඔහු පිළිබඳව යමක් කිරීමට
මා නොදැනුවත් වීම පිළිබඳව මා මටම සාප කර ගනිමි.
මා නොදැනුවත් වීම පිළිබඳව මා මටම සාප කර ගනිමි.
අකුරු අමුණන විට මගේ සිත මොකක්දෝ වී ඇතැයි මට සිතේ...
ආදරණීය ඉලංදාරියා (දිලුම්),
මේ අකුරු හරඹය බලන්න උඹ නැතත්...
උඹ කොහේ හරි ජීවත් වෙනවා කියලා මට තිතෙනවා.
උඹ කොහේ හරි ජීවත් වෙනවා කියලා මට තිතෙනවා.
කොහේ හරි නෙමෙයි, උඹ වෙනුවෙන් උදව්, උපකාර කරපු
හැම සහෝදර, සහෝදරියකගේම හිතේ පුංචි කොනක
ලොකුවට උඹ ඉන්නවා... හෙටත් ඉඳීවි... හැමදාමත් ඉඳීවි..
හැම සහෝදර, සහෝදරියකගේම හිතේ පුංචි කොනක
ලොකුවට උඹ ඉන්නවා... හෙටත් ඉඳීවි... හැමදාමත් ඉඳීවි..
උඹ වෙනුවෙන් මොකක්ම හරි කරන්න මට බැරි වීම
තුළ මට තියෙන්නේ පුදුමාකාර දුකක්..
තුළ මට තියෙන්නේ පුදුමාකාර දුකක්..
නමුත්...මම දැන් හොදටම ප්‍රමාදයි...
උඹ ආයෙත් මේ සිංහල සොඳුරු අඩවියට පා තියාවි කියලා මම හිතනවා.
මොකක් උනත් උඹ ගැන මතකය
මම මැරෙනකංම මගේ හිතේ හැමදාම තියේවි....
මම මැරෙනකංම මගේ හිතේ හැමදාම තියේවි....
Dilum,Obata niwan suwa....
ReplyDelete